PLZ පුළුවන් නම් මේ ෆිල්ම් එක හොයලා දීපල්ලා , PLZ PLZ
චන් මට ලොකු හෙල්ප් එකක් ඕනේ ,පුළුවන් නම් මේ ෆිල්ම් එක හොයලා දීපල්ලා ,
මම මෙ කියන ෆිල්ම් එක දැන් අවරුදු 15 කට විතර කලින් රුපවාහිනී එකේ ගිය WAR MOVI එකක් ටිකක් COMIK වගේ FILM එකක්
එකේ තියනවා පරන VOLX WAGAN AMBULANCE එකක් එක BULET...