මේ ඉන්නේ බුවා දිලිසි දිලිසි........!!!:love: උඹත් දැවැන්තයෙක් තමා බන්!!! බලපන්කෝ ආපු අවුරුදු පහට කරලා තියෙන වැඩ කොටස!!!!!:cool: මේ කිරියේ වාහන කිව්වොත් ආයේ එක්කෝ නානා නැත්නම් ටොමා වෙන කවුද බන්ස් ඉන්නේ???:D:yes:
හිටු! මෙන්න මැඩියගේ දෙවෙනි නොමිනේෂන් එක:- ටොමා!!:love::love:
හේතු කාරනා අවශ්‍ය නම්...