1. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    අඩෝව්! කවුද බොල මේ බෝ පැල වලට අපහාස කොරන්නේ????:frown: බොලැයිට තේරෙයි මේ කරනවැයි විපාක අවීචි නරකාදියේ බාබකිවු වෙද්දි!!!!!!!!!!:angry::growl:
  2. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    අපිලට නම් ඉතින් හිටියත් එකම එක භාරියාවයි නේ! නෝ කොටු පැනිලි!!:no: නෝ නර්ස් කෙලී එක්ක ෆිල්ම් බැලිලි!!!:P නෝ ඇබෝෂන් කේස්!!!:rofl: ෆුල්ල් බ්‍රහ්මචාරී ඩීසන්ට් ජෙන්ටල්මන් මැඩියෝ අපි!!!:yes::cool:
  3. M a d d i e

    SL VLOG ආයෙත්

    මැඩියා හැම්දාම දවස පටන් ගත්තේ මේ වීඩියෝස් බලලා!:yes: දෙවන පරිච්ඡේදයට සුභ පැතුම්!!!:love::love:
  4. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    අපිත් මේ රටට වැඩදායි පුරවැසියෝ වෙයි කියලා ඉරිෂියාවට කියන කතා ඕවා!!:frown::angry:
  5. M a d d i e

    ඉරාජ් කුරුං ගුරුං බලන්න ගිහිං

    ගොඩේ කිඹුලෙක්ට රිදිලා!:P
  6. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    මචන්ස්ලා, බොලා කා ලඟ හරි වැඩිපුර ටැග් එකක් තියේ නං මැඩියට මෙන්න මේ ටැග් එක දාලා දීහල්ලකෝ.....!!!!:sorry::yes: ~ m a d d i e එළ කොල්ලෙක් :love::love: :love:
  7. M a d d i e

    හොර ගනයෙක් කැරි ගනයෙක්

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  8. M a d d i e

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    හූ............ හූ.........!:P තාමත් වැල්පෙනෙල එහෙම කාරිය කනවද ආතේ........??:lol::rofl:
  9. M a d d i e

    India's first Super car - DC Avanti

    අඩෝව්! බොලා දන්නවැයි මැඩියගේ ඒ කාලේ හපන්කම්.....???:angry::angry:
  10. M a d d i e

    India's first Super car - DC Avanti

    අරූගේ කෙලි පැටික්කි නම් කොහොමද දන්නෑ! :no: මගේ එක්කෙනා පොඩි කාලේ ඉඳලා හැදිලා තියෙන්නේ ඩුබායි වල.:( අපිලා දෙන්නා ෆට්ටම ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා මචන්!:yes: මෙයා නැවතිලා හිටියේ අපේ ගෙවල් කිට්ටුව කොන්වන්ට් එකේ.....!!!:sorry::sorry:
  11. M a d d i e

    India's first Super car - DC Avanti

    Mine too machan..:love::D:yes::cool:!
  12. M a d d i e

    the meme thread - Part 2

    :no::frown::no::frown::no::frown:
  13. M a d d i e

    the meme thread - Part 2

    :cool::cool::cool::cool::cool::cool:
  14. M a d d i e

    විකල්පයක් නොව විනාශයකි

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  15. M a d d i e

    විකල්පයක් නොව විනාශයකි

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  16. M a d d i e

    මහින්දගේ ඉන්දියානු සංචාරය ආණ්ඩුව පෙරලයි&

    බුදු අම්මියේ.....! මේකා තමයි සිංහල බ්ලොග් ලියන ඉන්දික අයියගේ සල්ලිවලට තට්ටු කරපු පල් හොරා!! ඊට කලිනුත් ගොඩක් බ්ලොගර්ස්ලාගෙන් සල්ලි අරන් මාරු වෙලා තියෙනවා. නමුත්, මුගේ හොට පැටලුනේ ඉන්දික අයියට කෙලින්න හැදුවට පස්සෙයි. අන්තිමට පොලිසිත් ගිහින් නතර වුණේ!! මේ මිනිහා මීමුරේට කොරපු හරිය පත්තර වලත් ගියා...
  17. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    ගිය අවුරුද්දටම දැම්මේ එකම එක ත්‍රෙඩ් එකයි බන්.....!:sorry: ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤ https://www.elakiri.com/forum/showthread.php?t=1801545 බොලා කැමති කැටගරියකට දා ගනිල්ලා....!!!:(:dull:
  18. M a d d i e

    “Madison, will you marry me?”

    :love::love::love::love::love:
  19. M a d d i e

    වෙනස් විදියට ආදරෙයි කියන්න

    Zlv1rdcpS9M :yes::yes::yes::yes::yes:

    No contents