"සසර හද විල්තෙර" වැනි සංවේදී හදවත් වලට ආමන්ත්‍රණය කල රේඩියෝ වැඩසටහනක් නිමාකිරීම කණගාටුවට කරුණකි. නමුත් වර්තමානයේ තිබෙන FM නාලිකා වලින් ඇසෙන කිසිදු අගක් මුලක් නැති ඝෝෂාකාරී සංගීත වැඩසටහන් වෙනුවට මෙවැනි හරවත් වැඩසටහනක් ශ්‍රවණය කිරීමට තරම් අප භාග්‍යවන්තවීම ගැන එලකිරි රේඩියෝවේ ශාවකයන් ලෙස අප...