මිස්ට්රි ගිරාර් මෑන්..
ඔයාල නම් මෙයා ගැන දන්නවත් ඇති..
මෙයා විවිධ භාන්ඩ යොදාගෙන අමුතු තාලයේ මියුසික් වීඩියෝස් හදනව..
ඔන්න බලාගන්න කෝ එයාගෙ වැඩ කොහොමද කියලා...
:cool::cool::cool:
මම එයාගෙ ඉතා කෙටි වීඩියෝස් ටිකක් දෙන්නම්...
එතකොට ඔයාලට ඉක්මනින් බලාගන්න පුලුවන් නෙ..:)
zBp9nltV6BA...