mcn 6s එක ගැන උඹ බැලුවද? මට මතක හැටියට se එකට වඩා හොදයි කියල තිබ්බේ.
අනික screen එකත් ලොකුයි නෙ. 12mp camera එකත් තියනව 6 එකේ 8mp නෙ. iphone වල camera 12mp උනේ 6s එකේ ඉදල. se එකේ front cam එක පරන iphone 6 එකේ වගේ1.2mp 6s එකේ 5mp ද කොහෙද. force touch නුත් තියනව. මම use karannne s6:P එකක්.