උගෙයි මගෙයි වැඩි වෙනසක් නැත.. දෙදෙනාගේම ශරීර දෙයියනේ කියා ගෙදරින් පිනට ලැබෙන බත් කදු නිසා පෘශ්ටිමත්ය. පිං ගොන් පෙනුම මකා ගැනීමට අප විසින් කරන ලද පච්චා කෙටීම, කන විදීම, ඇහැ විදීම, (බුරිය විදීම ) ,කොන්ඩය වැවීම, ටින්ට් කිරීම, කැන්වස් ශූස් දැමීම, අළුත් ඩෙනිම් ඇදීම, කොටු කොටු පිජාමා ශර්ට් ඇදීම, එකම...