ගෝල්ඩ් එහෙම ලොකුවට බහින්නේ නැහැ.ඒ නිසානේ බලවත් රටවල් ගෝල්ඩ් ඉන්වෙස්ට් කරන්නේ https://en.wikipedia.org/wiki/Gold_reserve.සල්ලි අවශ්‍ය වු විට ගෝල්ඩ් විකුනන්නේ.ඒ නිසා ගේල්ඩ් එකතු කරලා තිබ්බනම් උද්දමනයට ශේප් වෙනවා.
පේපර් කරන්සි වටිනා කම කාලයත් සමග වෙනස් වෙනවා.සිම්බාබ්වේ ඩොලර් එකට වු දෙය මතක නේ...