1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපෙත් එහෙමයි.. රවුටරේ ඕෆ් වෙන්නේ කරන්ට් ගියාම තමා..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනේ මංදා බං මං මුකුත් කරන්නෑ නේ බලං ගියාම මුකුත් කරන්න මම ගෙදර ඇත්තෙත් නෑ නේ.. :(
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උයා මාරයි ඈ.. :dull:
  4. ahsk123

    Love පස්නයක් උදව් ඕනා

    උඹලා ගාල්ලෙද ?
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලොස්.. අදත් පුල්සර් ටුවරේ ගියා නේ.. :P :P
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එපා වෙනවා සිංහලු.. :nerd:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉලව්ව. .එතන කෑල්ල නැති නිසා තහඩුවක් ගැහුවා. දැන්එව්වත් කොටන්නෝනය.. අපෝ.. :baffled: එන්ජින් එක නම් මලක් සේ තියෙයි.. :(
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ බං ඔය උලව්ව කරන්න චැසි නම්බර් එක ඕනෙමද බං මගේ චීටෙක් එකේ චැසි නොම්බරේ මැකිලා.. හෝ හොයාගන්න නෑ එන්ජින් එක තියේ.. ඒක විතරක් මදියෑ.. :nerd:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලෝස්..
  10. ahsk123

    Urajdrlk Exposed

    සුබ උපන් දිනක් බඩෝස්..
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හැපි බර්ත් ඩේ මාමි..
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    bomb එව්වා සෙට් නෑ කස්ටම් එකක් ගහන්නේ බං. ඕ. දිගටම තියාගන්න තමා බං බැලුවේ.. අහලා කියනවයි අඩේ දැන් නේම මතක් උනේ උගෙන් අහන්න තිබුනා නේන්නම්.. :nerd:
  13. ahsk123

    වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

    ඔන්බෝඩ් බං.. 256 එකක් චිප් එක ජීඑම්ඒ 3100 :dull:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචංලා.. ඉස්කූටරේ මූන ග්‍රැෆික් කරන්න කියලා බැලුවේ.. අඩෝ එක කරන්නේ තීන්ත ගාලාද ? කලින්ද.. ආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ? වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලෝස්..
  16. ahsk123

    වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

    මේම එරර් එකක් එනවා නේ..
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :dull: අඩෝ මං දන්නෑ නේ ඒ උනාට.. :nerd:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ මොකේය.. අර අනිත් එකා ඉන්න එකේමය
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ නොම්බරේ අයින් කරපන් ඕව කරලා කෙලවන්නේ අහිංසකයෙක්ටමයි නේ..
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ. තොත් දුම් පරිස්සනේය.. :growl:

    No contents