මට රුපියල් 50 ක් දෙනවද ? (U must read)
දිනක් කුඩා පුතෙක්, තම මහන්සිවී පැමිණි පියාගෙන් මෙසේ ඇසුවාය. තාත්තේ තාත්තට කීයක් පැයකට ගෙවනවද ? "රුපියල් 200 ක්." ඇයි හැමදාම අහන්නේ ? පියා කේන්තියෙන් ඇසුවා
මට රුපියල් 50 ක් දෙනවද ?
ඒ මොකට ද ? ඒ සල්ලි අරන් ගිහින් කඩචෝරු කන්නද? නැත්කං මොනවා හරි...