1. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!:lol: (හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!:yes: )
  2. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෙලිඟු ටිකක් විතර කර්කෂ භාෂාවක් නේ බන්!:sorry: ඒත් මලයාලම් කියන්නේ පුදුම ලස්සන ලන්වේජ් එකක් බන්!!:D අමුතුම කාවා‍යාත්මක ගතියක් තියෙනවා වචන වල!!!:yes:
  3. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෑන්ක්ස් තරිඳුවෝ සෝන්ග් එක ලබා දුන්නට!!!!!!!!!!!:yes::cool::D
  4. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    විය හැකියි නමුත් මැඩියාට මේ ලැන්වේජ් එකට තරමක් අසාමාන්‍ය විදියේ ඇල්මක් තියෙනවා!!:):yes:
  5. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Vaadi En Tamil Selvi I’ll Take You Shopping To The Nalli Pogadha Di Thalli Thalli Theriyatha Maaman Ghilli Vaadi En Tamil Selvi I’ll Take You Shopping To The Nalli Pogadha Di Thalli Thalli Theriyatha … One Side Ah Loveu Pannithaan Bore Adikuthadi Double Side Ah Loveu Pannathaan Romba Naala...
  6. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes::yes::yes::yes::yes:
  7. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිරාවටම බන්! මලයාලම් ෆිල්ම් එකක් වුනත් බලන්න පුලුවන් සබ්ටයිට්ල්ස් නැතුව!!:) උන් කතා කරන ඩයලොග්ස් වලින් 70%ක් විතර තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතුව!!!:yes:
  8. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :love::love: මගේහ් මල් පැටියාගෙ නේහ්.......!!!!:love::love:
  9. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුවෝ මේ සින්දු රිලීස් වුණේ කවදාද බන්ස්?? මැඩියා ඉපදෙන්න කලින්ද? නැත්නම් මැඩියා කෝමා වෙලා හිටපු කාලෙකද??? ලස්සන සින්දු! හැබැයි අහන්නේ පලවෙනි වතාවට!!!!!:yes::D
  10. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ සින්දුව ගැන කලින් අහලා තිබුණා! ඒත්, සම්පූර්ණ සින්දුව අහපු පලවෙනි වතාව!! ලස්සනයි!!!:yes::D
  11. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචෝ! මැඩියා මේ සීන් එක පලවෙනි වතාවට ප්‍රසිද්ධ මාධ්‍යක හෙලි කරන්නේ.....! මැඩියට යම්තාක් දුරකට මලයාලම් තේරුම් ගන්න පුලුවන්!!! හැබැයි ඒ කොහොමද කියන එක තවමත් අභිරහසක්!! (සිරාවටම කියන්නේ...!!!!!:):yes:)
  12. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇපල් පුඩින් රොක්z!!!:lol: (පොරගේ රික්වෙස්ට් එක!):yes::D
  13. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩප්පාවී!:frown::growl:
  14. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙරෙ දිල් බී කිත්නා පාගලේ........! අපිත් හින්දි ෆිල්ම් බලනවා බොලව්!!!:frown: (බොලා කොහොමැයි හින්දි ඉගෙන ගත්තේ? ඉන්දියාව පැත්තේ කරක් ගැහුවාද??:yes:)
  15. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සරාටත් ඒ පිනම ඇති බන් දිවිය ලෝකේ උපදින්න!:lol: (ගිලනුන්ට උපස්තාන කිරීම.:sorry:)

    No contents