ලාංකිකයින් 26ක් ඉන්දුනීසියාවේදී කොටුවෙයි
නීතිවිරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 26 දෙනෙකු ඉන්දුනීසියානු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කළේ, එම පිරිස ඊයේ පස්වරුවේ ටිඩුං දූපත් ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.
ටිඩුං දූපත් ආසන්න මුහුදේදී ගල්පරයක ගැටීමෙන් පසුව අදාළ...