මචෝ, M2, M4 ගෙනාවෙ නම් කැනඩාවෙන්.... ඉන්දියාවෙන් නෙමෙයි නේද?
M9 එක නම් ගන්න දෙයක් නෑ. ඒකට හයි කරල තියෙන Power Plants Locomotives වලට හරි කරන එව්වා නෙමෙයි. ඒක නිසා ලිපක් වගේ රත් වෙනවා. අනික ඒකෙ sensors තියෙන නිසා අපේ track එකට හරියන්නෙ නෑ.....
M5 නම් එකින් එක ගොඩ යනවා. ඒත් ඒකෙ මුල් එන්ජිමෙන්...