වන්චාවට අහු වෙන්න එපා...
මේකයි..මේක අපේ පෑත්තෙ මගෙ යාලුවො දෙන්නෙකුට උන අබෑද්දියක්.මගෙ යලුවො දෙන්නෙක් අගොස්තු මාසෙ 31 වෙනිදා රට ගියා.හෑබෑයි මෙගොල්ලො ගියෙ agency එකක් හරහා නෙවෙ.වෙන කව්දො තවත් යාලුවෙක් හරහා..ඒ යලුවා visa දෙන්නෙ සති 2 ට.මම හිතන්නෙ එහාට ගිහින් හදා ගන්න ඔනි ඈති..ඒ ගෑන විස්තර නම් මම...