Brokeback Mountain (2005)
මේකෙ කථාවෙ ඉන්න එනිස් සහ ජැක් කියන ගොපලු කොල්ලො දෙන්නගෙ සම්බන්ධෙ ඇතිවෙන්නෙ Brokeback කඳුවල බැටළුවො ඇතිකරද්දි තමයි.ඒත් මුලදි එනිස් මේකට අකමැතියි.කථාව වැඩිය කිව්වොත් රසය අඩුවන නිසා මම මීට වැඩිය නොකියම ඉන්නම්.ඔයාලා මේ මුළු චිත්‍රපටියම විවෘත මනසකින් බලන්න.මොකද මේ...