Brokeback Mountain (2005)
සිංහල උපසිරැස්
ටොරන්ට් එක
බයිස්කෝප් අඩවියේ පලවූවකි
මේකෙ කථාවෙ ඉන්න එනිස් සහ ජැක් කියන ගොපලු කොල්ලො දෙන්නගෙ සම්බන්ධෙ ඇතිවෙන්නෙ Brokeback කඳුවල බැටළුවො ඇතිකරද්දි තමයි.ඒත් මුලදි එනිස් මේකට අකමැතියි.කථාව වැඩිය කිව්වොත් රසය අඩුවන නිසා මම මීට වැඩිය නොකියම ඉන්නම්.ඔයාලා මේ මුළු චිත්‍රපටියම විවෘත මනසකින් බලන්න.මොකද මේ චිත්‍රපටිය එහෙම නැතුව බලන්න බෑ.මේක ලෝකෙ කෙසේ වෙතත් ලංකාවෙ අසම්මත දෙයක් නිසා අවුරුදු 18ට වඩා වැඩි අය විතරක් බලනවානම් හොඳයි.
සිංහල උපසිරැස්
ටොරන්ට් එක
බයිස්කෝප් අඩවියේ පලවූවකි








