මුන් දෙන්න හොදයි මගෙ මල්ලිල දෙන්නගෙ ඔහොම සකච්චා නැහැ කෙලින්ම කරාටි මරාටි වලින් තමා දෙන්න පටන් ගන්නෙ ලොකු එක පොඩි එකට බිම දාගෙන හොදටම සලකද්දිත් පොඩි මල්ලි නෙවේ ගෙම අතාරින්නෙ ජිවිතෙ පරදුවට තියල හරි කමක් නැහැ ගෙම් එක වින් කරන්නයි පොඩි මල්ලිට ඔන, සාමාන්නයෙන් අම්ම බෙරන්න ෆුල් ට්‍රය් එක දිල බැරිම උනාම...