මමත් එකග වෙනවා ඔය කතාවට....ඒත් මල්ලා, අපි "නුඹ" කියන්නෙ එක්කෙනාටනෙ...එයා දෙමව්පියො වෙන්න පුලුවන්, විශේස ආදරෙ කරන කෙනෙක් වෙන්න පුලුවන්...එ වගෙ මම මේ "නුඹ" කියන කෙනා...එක්කෙනෙක් විදිහට දකින්නෙ නැ....හෙට මෙ 'නුඹ' මගෙ අම්මා වෙන්න පුලුවන්.....අනිද්දට 'නුඹ' මම ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්...තෙරුනා...