1. prageeth119lk

    Mobitel Fake SMS

    මගෙත් දව්ස් 3-4ක ඉද්ලා 4න් එක ඕෆ් අපරාදෙ මටත් 50ක් දිනා ගන්න තිබුනා:P
  2. prageeth119lk

    Youtuber Jehanr Proposal Video

    එල
  3. prageeth119lk

    කැරට් කෑම

    එල
  4. prageeth119lk

    SLT වලින් මිදුනා ^_^

    කවුරු මොනවා කීවත් අනාත අපිට නම් ඇස් ඇල් ටී අන්ලිමිටඩ්:P
  5. prageeth119lk

    උබලා ඉතින් දැන් පෙන්න නැ නෙ:dull: ගේට්ස් එච්ච්රම අවුලක් නැ බලන්න පුලුවන්:P අරක නම් පට්ටා ඊලග...

    උබලා ඉතින් දැන් පෙන්න නැ නෙ:dull: ගේට්ස් එච්ච්රම අවුලක් නැ බලන්න පුලුවන්:P අරක නම් පට්ටා ඊලග කොටස එනකං බලන් ඉන්නෙ:cool:
  6. prageeth119lk

    Paul Walker ගේ අවසන් චිත්‍රපටය Brick Mansions (2014)

    මම මේක ටික දවසකට කලින් බැලුවා මම ඒත් බැලුවා කලින් බල තියෙනව වගෙ දැනෙන්නෙ මොකද කියලා:lol:
  7. prageeth119lk

    අහ් උබ තාම ඉන්නවා නෙ:P the gates බැලුවා එච්ච්රම ගතියක් නැ The Strain අලුතෙන් ආවෙ පට්ට වගෙ බැවා...

    අහ් උබ තාම ඉන්නවා නෙ:P the gates බැලුවා එච්ච්රම ගතියක් නැ The Strain අලුතෙන් ආවෙ පට්ට වගෙ බැවා බලන්න උනෙ නැ තවම
  8. prageeth119lk

    i need 12000+ Twitter Followers for $2

    කවුද බන් ඔච්ච්ර ලයික්ස් දෙන බුවා:rolleyes: b u m p
  9. prageeth119lk

    කෙළ වෙන්න යන්නේ

    කොහොම වන්දි ගෙවන්නද බන් මෙච්ච්ර සංවර්දනයක් රටෙ වෙද්දි ඒවට නම් කොච්ච්ර සල්ලි යනවද:dull:
  10. prageeth119lk

    මොට්ටය කියල එකෙක් එලකිරියෙ ඉන්නවා දැන් නම් බීලම් මැරිලද කෝහෙද පෙන්න නැ:dull: එල එල

    මොට්ටය කියල එකෙක් එලකිරියෙ ඉන්නවා දැන් නම් බීලම් මැරිලද කෝහෙද පෙන්න නැ:dull: එල එල
  11. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    හාකෝ:P :cool:
  12. prageeth119lk

    පට්ට සීන් එක මචන් කොල්ලොන්ට හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපිලයක් නැ අතෙ ඒත් සේට් වෙනවා කිව්වොත්...

    පට්ට සීන් එක මචන් කොල්ලොන්ට හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපිලයක් නැ අතෙ ඒත් සේට් වෙනවා කිව්වොත් මොනරු පියාබගෙන එන්නෙ:rofl: අර මොට්ටයා දවසක් කිව්වා කන්න සල්ලි නැ ඕයි ඒ උනාට බොන්න තියෙනවා කියලා:P
  13. prageeth119lk

    කෙළ වෙන්න යන්නේ

    මම හිතන්නෙ උබට නිතිය පැත්තෙ ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් එහෙම නැතත් ගෙවල් පැත්තෙ එවුන් 50ක් විතර එකතු කරන ඕකට විරුද්ද වෙයන් අහ් අපි ඉනෙ ආස්චර්යමත් රටක කියල අමතක උනා ඔවා කරල වැඩක් නැ දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉදපන් :dull:
  14. prageeth119lk

    Smartphone එක විකුණන්නේ බලාගෙනයි

    :):):) නියම ලිපිය පසනෝ ,,, මෙතනත් ගොඩාක් අය smartphone පාවිච්චි කරාට ඔයගැන දන්නේ නැතුව ඇති .. බොහෝම ස්තුතියි ....
  15. prageeth119lk

    Englishගුරෑ

    :cool:
  16. prageeth119lk

    Funny Cricket Moments

    ඌට අනිත් එවුන් කින්ඩි දානවා බලපන් මූන ඇදන් කරන අනිත් එවුන්ට කියන විදිය:rofl:
  17. prageeth119lk

    ගල් බොන්න එපා යකො:eek: ගල් ගන්නවට වඩා හොදයි පොඩි ගානක් දාල ටිකක් හොද එකක් ගන්න එක :oo: එල එල...

    ගල් බොන්න එපා යකො:eek: ගල් ගන්නවට වඩා හොදයි පොඩි ගානක් දාල ටිකක් හොද එකක් ගන්න එක :oo: එල එල දැන් මචන් එහෙම බැ නෙ පවුල් වෙලා මං:rofl:
  18. prageeth119lk

    මැදමුලන

    පිස්සුද බන් අපෙ මිහරක් ඉන්න කං රට දාල යන්න වෙයි කියලා මම නම් හිතන්නැ

    No contents