මේක මම මේ දවස් ටිකේම TV එකේ දැක්කා. ඇත්තටම කියනවානම් මේ වැඩසටහන සංවිධානය කරපු ආගමික කල්ලිය මූලධර්මවාදී කල්ලියක් (ඒ කියන්නේ කතෝලික සභාව පිළිනොගන්නා, මානසික විකෘතීන් පිරිසක්). මේවගේ මිත්යා මතවලට රැවටෙනවට වඩා ටිකක් මොළේ පාවිච්චි කරලා තීරණ ගත්තානම් අර ජීවිත 2කම බේරගන්න තිබුණා.
කොහොම වුණත්, සමහර...