කොටහේනේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරිය ගෙල කපා මරලා; සිරුර පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින්!!!
fShare
* යාපනයෙන් පැමිණි කාන්තාවන් කළ වැඩක් දැයි සැකයක්
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද
කොටහේන, නව හෙට්‌ටි වීදිය මහල් නිවසක් තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ...