වාහනයක් ගන්න බැරි උන්ගේ කෙඳිරිලි , පරණ වාහන කාරයන්ගේ අදෝනා අහන්නේ නැතුව BYD එකක් ගනින් . මතක තියා ගනින් ලංකාවේ එකෙක් වාහනයක් ගන්න උපදෙස් දෙනවා නම් හරිම පරිස්සම් වෙයන් උන් කියන දේවල් ගැන .
කාර් සෙල් කාරයෝ , පරණ වාහන විකුනන්න බලන් ඉන්න උන් , ගරාජ් කාරයෝ ඔක්කොම කියන්නේ EV ගන්න එපා කියලා . ඒ උන්ගේ...