1. san**

    මට පේන්නේ පට්ට සැලස්මක් මේක හරියට කරයි කියලා හිතනවා

    මේකට මාත් කැමතියි . හරි විදිහට කරොත් හොදයි .
  2. san**

    අල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා.

    කනත්තට පලයන් . කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් . පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා .. ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් .. දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා .. කරදරේ නිට්ටාවට සුවයි
  3. san**

    අ.න්.ත.රේ. අලුත් සභාපති 😁 😂

    මුට ඕනේ කොහොම හරි බුද්ධාගමට අපහාස කරන්න . ඉස්සර පොඩි කාලේ මමත් ඔහොමයි . මගේ සෙල්ලම් කාර් එක තමයි හොදම . අනික් උන්ගේ ඒවා ලෙඩ ගොඩවල් කියල හිතුවේ .. පස්සේ මම ලොකු උනා ඔන්න බලපන් බලන්න දෙසැම්බර් කාලෙට එයි ක්‍රිස්මස් පාටි ගාගෙන .. අනුකම්පා කරන්න ඕන චරිතයක්
  4. san**

    සමාවෙන්න ආයි මගේ ඡන්දෙත් මාලිමාවට විතරයි

    එහෙම බැලුවොත් නාමලයා , චීචී රස්සාවක් නොකර ඔච්චර සල්ලි හෙව්වේ කොහොමද කියලත් අහන්න බෑ නේ .
  5. san**

    Phd එකත් දැන් Normal වේලා නේද

    Bachelors එකෙන් ගේම ගහන මම
  6. san**

    මේ වලි අස්සේ Zelensky ට interceptions ඕනලු 🤭

    ඔව් බන් . ඉතින් ඇමරිකාවේ අත උඩ හිටපු ජපානෙට කරපු වැඩේ බලපන්කො . උන්ගේ පෙට්‍රෝ ඩොලර් එක නැත්තනම් මැද පෙරදිගත් දැනටම අතැරලා .
  7. san**

    බත් එක්ක මී කිරි

    ඔව් එක වෙන්න පුළුවන් බන් . දිය බත් වලටත් මම හිතාගෙන හිටියේ මෙහෙමම තමයි . ගැස්ට්‍රයටිස් වැඩි වෙලා එක කන්න උනාම තේරුණා හිතුව තරම් අව්ලක් නෑ කියලා .
  8. san**

    බත් එක්ක මී කිරි

    හිතනකොටත් අප්පිරියයි
  9. san**

    IT ඔස්තාර් 😁 😂

    ඕකා හෙන ගොන් කතාවක් කියලා තිබුනා . මම comment කරා fb එකේ . උ එක delete කරලා . මු උගන්නන්නේ මොන කැම්පස් එකේ ද ? උන්ට දෙයියන්ගේ පිහිටයි
  10. san**

    Dialog Airfibre vs Mobitel 5G Home Vs SLT FTTH

    SLT fiber eke mata nam 600 Mbps wage enawa
  11. san**

    1පුරවැසි දත්ත ඉන්දියාවට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්... නෑ එහෙම නෑ...

    අනුරගේ ID card උගතොගොටිකය හරිත් නෑ .. වැරදිත් නෑ එන පාර නම් කොන්ටම් ෆිසික්ස් වත් ගෙන්න වෙනවා මේවා ගොඩ දාන්න
  12. san**

    හර්පිස් හදාගන්නෙ නැතිව බඩුවක් ගහන්නෙ කොහොමද?

    බඩුවක් නොගන ඉන්න බැරිද ..
  13. san**

    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි

    ඉස්සර රැජිනි කාන්ත් ස්ක්‍රීන් එකට එනකොට බංකු උඩ වාඩි වෙලා ෆිල්ම් එක බලපු තමිල්නාඩු ගොඩයෝ උඩ පැන පැන හුරේ දානවා ලු .. ෆිල්ම් එකයි නළුවයි විතරයි වෙනස්
  14. san**

    BAIC වාහනයක් ගන්න බැලුවේ

    Eingine eka mercedes lu
  15. san**

    IFS Layoff Announced Today

    එක luck එක බන් . intern ල ගත්තට permanent කරන්නේ නෑ ගොඩක් තැන් වල . ඒ අතින් උබලා safe .
  16. san**

    අලුත් කෝස් කාරයෙක් 😁 😂

    උබ භානුක හරිස්චන්ද්‍ර කියන්නේ කව්ද කියල දන්නවද .
  17. san**

    නෙට්ෆ්ලික්ස් ✅ නොමිලේ බලන්න එන්න... 🔥🔥🔥🎬😱

    නිකන් දෙනවා නම් වෙඩි පාරක් හරි කමක් නෑ බන් කෝ මොකුත් පෙන්නේ නෑ නේ
  18. san**

    අද දිගෙට යනව...

    අද රැ බදින එකාට සුබ මංගලම්
  19. san**

    IFS Layoff Announced Today

    intern ලට අයියනායක දෙයියන්ගේ පිහිටයි

    No contents