1. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    :rofl::rofl::rofl: මේ මොකක්ද යකෝ මේ ආ මේක අහපං.. මේ මං ගිය පාර වර්ල්ඩ් කප් එකට ලිව්ව සින්දුව.. බලපං මේක ලියලා Y එකේ එහෙම හිට් උනා.. අපි කප් එකත් දින්නා :yes::yes::love::rolleyes::rofl: https://soundcloud.com/shehan-chrismarin/sinhale-saviya-icc-cricket-world-cup-song-2015
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70
  3. Dinushasankalpa

    Post Your Sri lankan World T20 Squad

    නෑ නේ.. කුසල් ආවත් චමීරයයි හේරතුයි දෙන්නටම ඉඩ තියෙනවා... :cool::yes:
  4. Dinushasankalpa

    [IMG]

    [IMG]
  5. Dinushasankalpa

    Post Your Sri lankan World T20 Squad

    චමීරයාව අමතක උනා නේ.. ඌ ව දානවා නං අයිං කරන්න වෙන්නේ සචියව තමා :baffled:
  6. Dinushasankalpa

    Post Your Sri lankan World T20 Squad

    පිලිවෙලටම කිව්වොත් මෙහෙමයි.. (කුසල් එන එකක් නෑ කියලා හිතලා ) දිල්ශාන් චන්දිමාල් කපුගෙදර මැතිව්ස් සිරිවර්ධන තිසර දසුන් ශානක කුලසේකර සචිත්‍ර හේරත් මාලිංග කුසල් ආවොත්.... හේරත් එළියේ.. කුසල් ඇතුලේ
  7. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    ක්‍රිකට් බල්ලට ගිහිං බං.. දැක්කානේ උං අම්පයර්ලා නෙවෙයි පොන්පයර්ලා :angry:
  8. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    මැච් පැරදුන දුක නිවෙන්නත් එක්ක රෙප් දන්සලක් දෙනවා... කාටද ++31++ ඒවා ඕනේ :rolleyes: :rofl:
  9. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    කුසල්,මැතිව්ස්,හේරත්,කුලයා,මාලිංග... මේ 5 දෙනාට මේ දැං ගහන ටීම් එකේ හොද 6ක් දාලා නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එක හැදෙන්නේ. ඉතිං අවුලක් නෑ... ඉන්දියන් උන්ට ඔහේ නටන්න දීපල්ලා... උං කන්නේ ඊලග පාර තමා අපෙං :rolleyes::yes::love:
  10. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    අද මැච් එකේ ඉන්න අම්පයර්ලා දෙන්නට ගල් ගහන්ඩ කැමති උං ගල් අරං වරෙල්ලා :angry:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොල්ල උඩ නෝනා තියාගෙන වෙන්ටෑ :rolleyes:
  12. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    අද අපි දිනනවා... ඒක සහතිකයි :love:
  13. Dinushasankalpa

    ජීවිතේ ඔයා.......

    happy valentines day

    No contents