ළමයා -මොනවද මුත්තේ මොකද කරන්නේ...
මොකටද ඔබ ඔය කඩේ දුවන්නේ...
සීයා - නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි..
සැටලයිටි TV ගන්නට දිව යමි....
ළමයා - දුකසේ ගෙවලා තැටියක් වහලෙට....
හයිකරගෙන මොනවද ඇති බැලුමට ?
සීයා - මම ළමයෝ මින් රෙස්ලිං නොබලමි...
කිරිකට් මැච් ටික බලන්න අරගමි....
ළමයා - මැච් එක බැලුමට චැනල'යි...