තොටිල්ල පදවන දෑත ලොව පාලනය කරයි
තොටිල්ල පදවන දෑත ලොව පාලනය කරයි
ලංකාවේ ජන මාධ්‍ය මගින් විවිධ කාලයන් වලදී විවිධ පුද්ගලයන් අතිශයින්ම ජනප්‍රියභාවයට ඔසවා තබනු අප දැක ඇත්තෙමු. මේ ආකාරයෙන් ජන මාධ්‍ය මගින් අතිශයින්ම ජනප්‍රියභාවයට පත් කරණු ලැබූ තාරකාවක් වන්නේ...