මායා ශිෂ්ටාචාරයේ කතාව
තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරයේ කතාව
මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක්...