මචන්ලා පෙති ගහන්නේ තමන් ගැනම තමන්ට ආත්ම විශ්වාසයක් නැති එවුන්.. තමන්ගේ ඇගේ ටයිමින් තියෙනවනම් තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න පුලුවන්නම් පැය ගානක් හරි ඉන්න එක ගීමක් නෙවේ .. :yes::yes:
අනික ගොඩක් කෙල්ලෝ කැමති නෑ පෙති ගහල එන කොල්ලන්ට. ආතල් එකක් තිබ්බත් ඒක ගොඩක් වෙලා කියන්නේ උන්ට වේදනාවක්. එහෙම...