1. I'ts My Style

    Gayesha akka!

    ලගදීම මෙකි මාධ්‍යට කියයි. "මම ඔය විදියට රගපෑවේ නෑ සංසකරණ ගිල්පින් කරපු බොරු නිර්මාණයක්" කියල.. :lol::lol: මතකනේ දුලානි අක්කගේ ජංගියේ කතාව.. :P:P
  2. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔව් හෙට මම.. :yes::yes: රික්වෙස්ට් ලිස්ට් එක දැන්ම හදල තියා ගන්න.. ;);)
  3. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළකිරි මචන් සුබ රාත්‍රියක්..! තෙරුවන් සරණයි!! :yes:
  4. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළකිරි මචන් සුබ රාත්‍රියක්..! තෙරුවන් සරණයි!! :yes::yes:
  5. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔයා ඔය මුසලයගෙන් අහ්.. වැරදුනා මුසිලගෙන් ඉගෙන ගන්න යන්න එපා.. :no::no:
  6. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    පව් බන් අහිංසක දැරිවි. සින්දුවක් කියන්න ගිහින් හත්පොලේ ගා ගත්ත. :(:(
  7. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එහෙනම් කට කියවන්නේ නැතුව කාපිය.. :angry::angry:
  8. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    play කරන්න බෑලු. වාදනය කරන්න පුළුවන් ලු.. :D:D
  9. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළකිරි නෙවේ බන් ජෙලි පුඩින්.. :oo::oo:
  10. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අපේ අම්ම කියනවා කියනවා මගේ සැහෙන්න කටවහ තියෙනවා කියල. මොකද කියන්නේ හෙට උදේ ඉදන් ටයිලට් එකේ ඉන්න වැඩක් දෙන්නද?? :oo::oo:
  11. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    DHL කරලා එවන්න කප් 3ක් විතර මේ පැත්තට.. :yes::yes: අහ් 4ක් ම එවන්න. හශානයා පට්ට පෙරේතය ඌට නම් දෙකක් විතර දෙන්න වෙයි.. :P:P
  12. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එහෙනම් අනිවා. ශරීර කෘත්‍යක් කරන්න තම ගිහිල්ල තියෙන්නේ. ඊට වැඩ ලොකු දේවල් ලොවෙත් නෑ.. :lol:
  13. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අර මක්කෙයි මහින්ද ලොක්ක ඉල්ලා අස්වෙනවා වත් කියලද?? :shocked::shocked:
  14. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිඳු ඛාන්ගේ ජංගි 3ක් 100 යි
  15. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදුවෝ උබට දෙන්නම වෙනවා.. මනාප දෙකයි.. :angry::angry:
  16. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඒකට කරන්න දෙයක් නෑ.. ආපහු දෙන්න වෙනවා :angry::angry:
  17. I'ts My Style

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ආව යකොව්.. :yes::yes: තරිදුවෝ මට දියන් i hate love story එකේ Bhara සින්දුව.. Ereshaz77 NUWAN BUWA kra delmar Twinkle24 tshirtZ <DNA nuwanchaminda U_knw_me rashee_irosh C h o p p e 5tech Hashan dis tharindumj gamithindrika After_math...
  18. I'ts My Style

    ඔබ කලින් මහින්දට චන්දෙ දුන් නමුත් ඊලඟ අවස&#35

    මචන්ලා මහින්ද යුද්දේ නැවැත්තුව එකත් හරි. රට සංවර්දනය කරනවා එකත් හරි. හැබැයි බඩගින්නේ දුප්පත් මිනිහව පාරට ඇදලා දාල.පාරට වැටිච්ච මිනිහටත් වෙඩි තියන සක්කිලි වැඩ ඉවසන්න බෑ මචන්. :no::no: මෙතන අපි චන්දය කොහොම පාවිච්චි කලත් දිනන්නේ උන්ට ඕන විදියට මචන්ලා. අපි චන්දය දැම්මත් නැතත් උන් දිනනවා...
  19. I'ts My Style

    නිදි_නැති_නෙත්!!!

    ෆියුරියෝ දැන්නම් කතාව 18+ යනවා වගේ. උබ අපිව වල් කරන්න උත්සහ කරන බවක් හැගී යන්නේ..:yes::yes:

    No contents