1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පස්සේ යන එකාගේ පස්ස රිදෙන්න ගන්නවා ලෑලී සීට් එක නිසා.. ඉස්සරාහා යන එකාගේ කොන්ද රිදෙන්න ගන්නවා.. :nerd: තෙල් නම් වැඩ ඉතින්..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දන්නෑ බං.. බුකියේ තිබුනේ.. :)
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඵුල්සර් ඵවර්..
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වයිපරේ වෙද හාමිනේ කෙනෙක් නම්, ගනින් 135 එකක්.. නැත්තම් ගන්නෙපා.. කොන්දටයි.. ෆුකටයි. බුදු ගනන්.. :dull:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වරෙන් කුකුල්ලු ගාලු පුරේට.. :lol: :lol: කොටුව පෙන්නලා.. දවලට කන්න දීලා ගෙවල් වල යවන්නම්.. :)
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි යකෝ එකෙක්.. දෙන්නෙක්ම එක්ක වර.. :growl:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :growl: ඇයි උඹ ඕකේ නැන්දිව දාගෙන යන්නේ.. කුපාඩියා. :growl: :growl: :lol:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුටේ .. අපි එනෝ ඒනම් ඈ.. :nerd:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපි ඩබල් දාලා යමන් නේ ඒනම් ඒකේ.. :dull:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය කාගේ හරි එකක පස්සේ සීට් එකක් මට තියපල්ලා.. මාත් එමි..
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rofl: සිරාවට බං.. චැසි 100 දැක්ක කාලයක් මතක නෑ.. :rofl: ikman එකේවත් නෑ මයේ හිතේ.. :oo:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    M අකුරු හොනට් දැන් නෑ නේ බං මේ ලෝකේ M ඔක්කොම දැන් අකුරු 3 නේ.. :rolleyes:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :nerd: ජේඩ් එකේ හම්ප් එක කැතයි බං.. :dull:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :dull: ඇයි බං.. :baffled: බයෙයි.. :rofl:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බිස්නස් කන්නෙපා බං ඇයි ඉතින් රෙජ් කරලා දෙනවා නේ.. :baffled: වැඩි ගාන්ට.. නෑ බං.. පිස්සුද. 400 :P
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඥා අනාතය මොකෝ.. :P
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපරාදේ ඉතින් ටික කාලෙකට කලින් මං අන්රෙජ් ජේඩ් එකක් වික්කා . කොට ගානකට.. :D :D cb4 එකක් තියේ දෙන්නය :rofl:
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෙල් නම් ලොකු අවුලක් නෑ.. රයිඩින් පොසිසන් එක අවුල්.. උස මදි.. ආස නෑ.. තා එක එක අවුල්.. :nerd:
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපෝ බං.. සිලිංඩර් 4 තිත්තයි.. මට නම් :dull:

    No contents