1. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    national list එක මුන් එදා ඉදල abuse කරා කියල හිතෙන නැද්ද ? රනිලත් මෝඩයෙක් තමයි බන් ඔය කියල logic එක දාල බැලුවොත්. ගෙදර ගිය එකෙක් වංගුවක් ගහල රිංගල සාටකයො ටික ෆෝම් කරලා IMF එකේ recommendations ටික කරලා පොඩ්ඩක් current එකයි petrol ටිකයි ආවම රනිල තමයි රට බේරගත්ත නායකයා කියල ඔය දගලන්නෙ.
  2. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    චන්දෙ දෙන්නෙ නැතුව හිටියම මුන් අයින් වෙලා ගෙදර යයි ද ? ලංකාවෙ කාලකන්නි දේශපාලනයට අලුත් ද ? ඔවුන්ව කොහොම පරද්දුවත් ජාතික ලයිස්තුවෙන් හරි ඇතුලෙ. එක්කො උපදේශක තනතුරක් හරි දීල ඇතුලෙ තමයි. රනිල්ට කැමති වෙන්න පුළුවන් උබල ඒක ok ඒත් මිනිස්සු එහෙම හිතන්නෙ නෑ. එහෙම බෑ පිස්සුද. වටේ මොනුන් හිටියත් අවුල්...
  3. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    පාස්කු ප්‍රහාරය + emotions
  4. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    ගෝඨට කඩේ යන්නෙ නැතුව මූට කඩේ යන්නද බන් කියන්නෙ ? time travel කරත් මේ මෝඩ උත්තිගෙ පුතාට නම් චන්දෙ දෙන්නෙ නෑ. :ROFLMAO:
  5. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    රනිල්ට දෙනවා ඌ සජිය එක්ක ඉන්න සෙට් එකෙන් වැදගත් කියන උන් එක්ක ආව නම්. මේ වටේ ඉන්න උන් අමුවෙන් කන සීන් එකේ ඉන්නෙ ලංකාවෙ උන්. රනිල් ට දෙනව ? මොන ජෝක්ස් ද බන්.
  6. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    දැන් මේ තියන විදියට මිනිස්සු ඇජස්ට් වෙලා තියෙන්නෙ light bill මෙච්චර වැඩි කරලත් උත්ගොෂණ කලේ නෑ නෙ. මිනිස්සුන්ට තේරෙනවා අපිට් කෙල වෙලා තියෙන්නෙ. මෙහෙම කරේ නැත්තම් කරන්ට් කපල පෙට්‍රල් පෝලිම් තමයි කියල. අනික ඕව කොහොමත් දෙන්න හම්බෙන්නෙ නෑ. මේ මැති වරණෙ ෆෝකස් එක දූෂණයට වෙන එකයි. නීතිය හැමෝටම එක විදියට...
  7. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    ඕව බලාගෙන නම් චන්දෙ දීල වැඩක් නෑ කොහොමත්. මොලයක් තියන එකෙක්ට තේරෙනවා ඉතිං realistic expectations මොනාද කියල. චන්දය දිනන්න කියන්න ඕන දේවල් ටිකක් තියනව නෙ. නැත්තම් ලංකාවෙ උගෙන් චන්ද ගනී පම්කක්. පන්සල් වලට යන්න ඕන ඔය වගේ චූන් වෙන කතා කියන්න ඕන. එහෙම තමයි චන්දයක් කියන්නෙ ඉතිං.
  8. sachith19920726

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    මූ කියන්නෙ ඇත්ත 100% නොගෙවූ බදු අය කරගෙන bla bla ඒවා නම් අමු බයිලා ඉතිං. අනික අය කරගත්ත කියමු. ඒවා ඇවිල්ල ගත්ත එතනින් ඉවරයි. ඊට පස්සෙ ? කැරට් තමයි.
  9. sachith19920726

    කැම බීම කෙසේ වෙතත් හිනාවෙලා ඉන්නනම් පුලුව 😂

    ඒක කියල අඩිය තිබ්බ ගමන් තපක් ගාල පතබෑඋනානම් තමයි මරු :ROFLMAO: මූ රජෙක් කියල හිතන් ඉන්නෙ. ආවොත් නම් මරු හැබැයි.
  10. sachith19920726

    මෙන්න ඉතින් ආයේ 88/89 වගේ ඈ

    අඩෝ ඒක තමයි. 21 මාලිමාව ඉස්සරහින් කැමති නෑ කියල කතිරයක් දාපන්.
  11. sachith19920726

    Chat GPT එකෙන් මම හදපු Plugin එක.

    tool එක guid කරන්න දැනගන්න knowledge එක ඕන එච්චරයි. නිකන් මේක හදල දෙන්න කියල ගහල කරන්න බෑ. bug එකක් ආවම alternative එකක් suggest කරන්න නම් knowledge එක තියෙන්න ඕන කරන දේ ගැන. good job. දිගටම හදපන්. තව experience එනවනෙ. හොද quality plugin එකක් හදාගන්න පුළුවන් වෙයි. sell කරන්නත් පුළුවන් වෙයි. good...
  12. sachith19920726

    බංග්ලාදේශයේ ප්‍රධානම අාදායම වන ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්.⚡⛔

    sure ද අවුලක් නෑ කියල ? බලන උන්ට නම් පේනවා වෙන උන්ව ට්‍රිගර් කරලා thread වල spam කරල ගොන් ආතල් ගන්න මෝඩ උත්තෙක් කියල. 😼

    No contents