සහෝදරවරුනි ලොකු උදවව්වක් ඕන මට,
මම ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ යුනිටි ප්ලාසා එකේ Shades Digital කියන කඩෙන් DELL INSPIRON - N5110 - 15R කියන ලැප්ටොප් එක ගත්තා, ඒ වෙලාවේ එතන stock ඉවරයි කියල වෙන තැනකින් වෙන්න ඇති ලැප් එක ගෙනාවේ ඒ ගෙනාපු තැනත් තිබ්බ අන්තිම එක කිව්වා අලුත් Stock එක එන්න තව ටිකක්...