සීක්‍රට් සොසයිටීස් ගැන කතාකරනවා නම් තොරතුරු තියෙනව මචන් එලෝ කෝටියට! නමුත්, පිස්සු හැදෙන්නේ බන් මේවා පෙල ගස්වන්න ගියාම,:sorry: මොකක් ගැන ද මුලින්ම ලියන්නේ කියලා හිතා ගන්න බෑ!! සමහර දේවල් පට්ටම ආන්දෝලනාත්මක ඒවා!!!:shocked: මේ තියෙන්නේ උඹ ඔය අහපු ප්‍රශ්නෙට කලින් වතාවක දීපු උත්තරයක්.....!!!!:yes::cool: