මචන් හබ්බයන්ට විරුද්ධවෙන්න ඕනා ඒක හරි
හලාල් එපා කියලා ජනමතයක් ඇති කරන්නත් ඕනා ඒකත් හරි
ඒත් එක්ස්පෝට් කරන කම්පැනි වලට හලාල් සහතිකය දාන්න ඕනා නැත්නම් පිටරට මාකට් එකෙන්
ඒ බඩු රිජෙට් වෙනවා එතකොට උන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය සහතිකය දාන්න වෙනවා
අපේ රටට එකක් ප්රින්ට් කරලා පිටරටවලට තව පැක් එකක්...