1. 10ben

    SPA Nawala Yanna epa

    හායි ඇරොවින් එකෙ මල්ලි... කොහොමද?
  2. 10ben

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    උඹ මේ කියන්නෙ ඇත්තක් නං... මගේ කතාවමයි.. අවුරුදු 10කට කලින්.. අද මං මගේ පුතා එක්ක පාඩුවෙ, නිදහසේ පැත්තකට වෙලා ඉන්නව.. හැම දේම මුල ඉදන්ම පටන් අරන්..
  3. 10ben

    ලංකවේ ලස්සන පින්තුර 1979යෙ

    :love2::love2::love2:(y)
  4. 10ben

    පවතින ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න අන්තරෙන් යෝජනා🤩🤩

    පෙනිලා බං තියෙන්නෙ... එහෙත් මේකද විසදුම්? මෙයාලද විසදුම්?
  5. 10ben

    පවතින ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න අන්තරෙන් යෝජනා🤩🤩

    කපා කපා.. කෑලි කපා... වෝටමෙලන් දෙන්න එපා... පාර දිගෙ... එලි බල බල... මහ පාරේ හරි කලබල... හන්දියෙ අර.. හිටං ඉන්න රාලහාමි ලා සෙට් එක... වෝල් එකක් වගේ නිකං...
  6. 10ben

    අරගලය මාසයෙන් මාසයට..

    පොනිල නෙවෙයි බං අන්ර කෑවෙ... 9වෙනිද මහින්දට වගේම අරගලේටත් තීරනාත්මක දවසක් උනා.. මඩේ පිපුණු නෙලුමක්නෙ ඔයා... ------ Post added on 1655033152
  7. 10ben

    අරගලය මාසයෙන් මාසයට..

    (ජුනි 9 වෙනිදා) "මැයි 9 වෙනිදා අරගලයට එල්ලවූ ප්‍රහාරයට මාසයක් පීරීම නිමිත්තෙන් පැවත්වූ විරෝදතා රැලියට කදුලු ගෑස් ප්‍රහාරයක්" (ජුලි 9 වෙනිදා) "මැයි 9 වෙනිදා අරගලයට එල්ලවූ ප්‍රහාරයට මාසයක් පීරීම නිමිත්තෙන් ජුනි 9ය පැවත්වූ විරෝදතා රැලියට කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර මාසයක් පිරීම නිමිත්තෙන් විරෝධය...
  8. 10ben

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

    "උසස් අධ්‍යාපන හිගන්නෝ"
  9. 10ben

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

    අපි නිකමට හිතමු ඔය කෙල්ලව වීඩියෝ කරපු අංකල් එලකිරි ඉන්නව කියල.. ඔය ගහපු කොල්ලො හතර පස් දෙනත් එලකිරි ඉන්නව කියල. කෙල්ලගෙ මොනව හරි දැකලයි අංකල් කාර්ය වීඩියෝ කරේ කියල. එදා ගුටි නොකා, ඔය සිද්දිය නොවී ඌ ගෙදර ආව කියල... "ඌ ඇග පත හෝදන් ඇවිත් පෝන් එකෙන් එලකිරි ලොග් වෙලා "කොච්චියේ කෙල්ලගෙ චිච්චිය 18+"...
  10. 10ben

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

    357.89 Weni ware oya kathawa ahapu...
  11. 10ben

    රිදුනාට එරෙහිව නීතිමය පියවර

    Uba kiyanne wenasak nahe dennama ekai kiyalada?
  12. 10ben

    බල්ල පවු බං

    ඊයෙ රෑ සැරින් සැරේ ගිහින් බැලුව. නිදාගෙනමයි හිටියෙ. අද උදෙ බලද්දි නැගිටල ඇවිද ඇවිද හිටිය..
  13. 10ben

    බල්ල පවු බං

    මේ දවස්වල වෙනම එයාටම යෝගට් ගේන්න.. කාල තාම සෙල්ලමට කෝප්පෙ ඉරනව කෑලි වලට.
  14. 10ben

    බල්ල පවු බං

    හෙට කතාකරල බලනව... වෙන්න බැහැ මචං... වයස හින්ද දුර්වල ඇති.. කාලයක් තිස්සෙ එලියකටවත් යවන්නෙ නෑ... ගේ ඇතුලෙමයි.. ------ Post added on 1654710555
  15. 10ben

    බල්ල පවු බං

    කමක් නැහැ බං.. ------ Post added on 1654706533
  16. 10ben

    බල්ල පවු බං

    දැන් මාස තුනකට කලින් ගිය වෙලෙ ඉන්ජෙක්ෂන් එකක් දුන්න.. මෙයා බෙහෙත් මොන විදිහකටවත් බොන්නෙ නැහැ. බලෙන් දෙන්නත් දුකයි මේ වයසට. දැන් එතන වහල් බං. පෙන්නගන්නත් විදිහක් නැහැ..
  17. 10ben

    බල්ල පවු බං

    කොහොමද බං එහෙම කරන්නෙ.. දරුවෙක් වගේ.. තරහ නැහැ බං හිත හැදෙන්න කියන ඒවට. ------ Post added on 1654705813
  18. 10ben

    බල්ල පවු බං

    මචං අපේ මහ ගෙදර බල්ල. පොඩි කාලෙ ඉදන්ම මං හැදුවෙ. අපිට පුලුවන් හොදම විදිහට එයාව බලා ගත්ත. මේ 15වෙනි අවුරුද්ද යන්නෙ එයා අපි එක්ක.. වයසයි කියල හොදටම දන්නව. එහෙත් හිත හදාගන්න බැහැ බං. පවුලෙ පොඩි දරුවොම 6 දෙනෙක්. ඒ හැමෝටම කලින් එයයි ආවෙ. අම්මටයි තාත්තටයි ගොඩක් අවුල්..දැන් එයාගෙ ඇස් පේනව අඩුයි...

    No contents