Boys මෙන්න මේකයි මට කරගන්න ඕනේ.
මගේ ලග තියෙනවා පහල පින්තුර වල වගේ router 2k
01.Dialog wifi router එකක්.
02.Thomson TG585 wifi router එකක්.
මෙතැනදී dialog router එකේ තමයි sim එකක් දාල internet connection එක තියෙන්නේ . අනිත් router එක DSL connection එකක් දෙන්න ඕනේ , එත් කිසිම connection...