මහ බැංකුවට ඇරියා.
ආර්ථිකේ දකුණු ආසියාවේ අඩුම වර්ධන වේගයට ගෙනාවා.
ණය 5%කින් වැඩි කරලා දුන්නා ලැට් එකක්වත් හදන්නෙත් නැතුව.
සම්බන්ධන් කොටියා විපක්ෂනායක කරා.
සෘජු විදේශ ආයෝජන අඩු කරා.
හම්බන්තොට වික්කා.
මත්තල නොසලකා හැරියා.
ඡන්ද 5000ක් ගත්තු එකෙක් ඇමති කෙනෙක් කරා, ආව ගමන් ඒකා කෝටි 7ක වාහනයක් ගත්තා...