1. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    උබම හොයා ගනින්...මන් වගකීමෙන් කියන්නේ ;)
  2. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන් :lol::lol: අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන :lol::lol: හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක් :dull::dull:
  3. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    නැහැ මචන් ඇත්තම යන්න හිටියේ...මට සුවර් එකක් 04 දෙකක් සෙමි එනවා කියලා.. අනික අග බෙර ගන්න තියෙන චාන්ස් එක වැඩි කරන්න තමයි 04න් දෙකක් ගැන ඔට්ටුව ඇල්ලුවේ ;);)
  4. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කවුද දන්නේ ෆොටෝශෝප්ද කියලා :lol::lol: කලින් ඕකෙම එකෙක් කියනවා සික්න්ශෝට් දැම්මොත් ෆොටෝශ්ප් කියාමු කියලා ;);)
  5. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    උබ හිතුවද මුන් ඔච්චර මෝඩයි කියලා :lol::lol: යකෝ මේකේ පරණ ගොඩක් අයට 4-5 තියෙනවා.. පොස්ට් 5000-10000 දාපු ඒවා තියෙනවා :dull::dull: උබලත් අපේ ජනාදිපති සිරා වගේ ජෝක් දෙන්න පටන් ගත්තද :shocked::shocked:
  6. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේ :yes: මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ.. හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන්...
  7. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දැන් මට කියපන් ඔකේ කොහෙද තියෙන්නේ මාස 2-3 කට active නොයන යට වොට් කරන්න බැහැ කියලා :lol::lol::lol: යකෝ මේ මුල් කාලේ ඉදන්ම හිටිය උණ ගාව එකවුන්ට් 04-05ක් තියෙනවා :dull::dull: ලොකුම ෆේක් අනතයා ඉන්න නිසා උගේ 25ථ් සෙට් වෙනවා.. උබ හිතුවද උන්ගේ ෆේක් වලින් පොස්ට් 100ක් නැති ඒවා කියලා..අවුරුදු ගානක්...
  8. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දැන් තෝ කියන්නේ මාස ගානකින් පොස්ට් දාපු නැති උන් වොට් කරාම හරි යනවා කියලද :lol::lol: :growl::growl:
  9. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    පිස්සුද යකෝ යන්න.. :eek::eek: මේක සන්විදකයන්ගේ වැරැද්ද :dull::dull: උන් දන ගන්න ඕන, members last post active අඩුම ගානේ මාස දෙකක් වත් බලන්න.. දැන් හොදම තරගය අවලංගු කරන්න ඕන...නැත්නම් මුන්ට දිනන්න දීලා අපේ ටීම් එක යන්න ඕන :growl::growl:
  10. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    සිරාවටම මුන් දිනන්න මිනියක් මරන්නත් බැරි කමක් නැහැ :eek::eek: තේරුමක් නැහැ..අපේ ටීම් එක අයින් උනා නම් හරි,තනියම කර ගන්න කියලා :lol::lol: ෆේක් 25ක වඩා තියෙන එකෙක් එක්ක මොන තරගද :dull::dull:
  11. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    තරගය 100% අසදානරයි :growl::growl: සියලු වගකීම සංවිදායක මදුල්ලගේ වැරැද්ද.. :dull::dull: ඇයි rule එකක් දාන්න බැරි මාස 2 පොස්ට් දාපු නැති කෙනෙක්ට වොට් කරන්න බැහැ කියලා :lol::lol: මාස ගණන් පොස්ට් එකක්වත් දාපු නැති අය ඇවිත් වොට් කරනවා :rofl::rofl: එළකිරියේ ලොකුම ෆේක් අනතයා එහෙන් එක ටීම් එකකට...
  12. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මට තියෙන ප්‍රශ්නේ චන්දෙ කාලෙටයි,වලියක් යද්දී,කබ අදීද්දි මාස ගණනක් ආපු නැති එකවුන්ට් එන්නේ කොහොමද කියලා ලොල්
  13. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    මගේ දැනටම කපන්න අරන් බන් රෙෆ් :lol::lol: හොර කරලා දිනන්න හදන්නේ ;)
  14. 3rdEye

    500+ රෙප් ලැබෙන අය

    :lol::lol::lol:
  15. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    හැමෝටම සුබ අලුත් අවුරද්දක් වේවා..හෙට එන්නම්..අපි ගියා
  16. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දෙන්නම් කාසි වලට වොට් කර පසු තැවෙනවාද?
  17. 3rdEye

    දෙන්නම් කාසි වලට වොට් කර පසු තැවෙනවාද?තිර&#350

    දෙන්නම් කාසි වලට වොට් කර පසු තැවෙනවාද?තිර&#350
  18. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දැන්වත් දීපන්කො ;)

    No contents