1. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දැනට තත්වය Black stallons =>48 white unicorns =>60 තව විනාඩි 10 කින් දෙනවා.. (රෙෆ් පවර් එක 05 කර ගන්න තව ටිකක් මදි :sorry:)
  2. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    උබේ 14ල් ආවේ නැහැ සුවර්...වෙන එකෙක්ට දෙන්නේ ඇත්තේ වැරදිලා ;) දැනට තත්වය Black stallons =>48 white unicorns =>60 Black stallons කොල්ලනේ තව විනාඩි 10 කින් මගේ වොට් එක දෙනවා...දැන්ම වැඩියෙන් රෙෆ් දීපල්ලා :yes::yes: නැතනම් white unicorns වොට් දෙන්න වෙනවා :)
  3. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    screen shot එක දැම්මමනේ උබ රෙෆ් දුන්නේ දැනට තත්වය Black stallons =>48 white unicorns =>25
  4. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    උබ දුන්නොත් දෙනවා 35+ ඕන :yes:
  5. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    රෙෆ් 1000 කෙසේ වෙතත් තාම රෙෆ් එකක් ලැබුනේ නැහැ white unicorns ගෙන් :lol::lol:
  6. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol::lol: ටීම් එකේ ලොක්කත් පච ගහද්දි වෙන මොන කතාද?ඔබේ වටින චන්දය දෙන්නම් කාසි වලට දෙන්න එපා..
  7. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    White unicorns පල හොරු සෙට් එකක්,තාම එක රෙෆ් එකක්වත් නැහැ
  8. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    White unicorns කරන්නේ පචයක් වගේ..තාම එක රෙෆ් එකක් දුන්නේ නැහැ... දෙන්නම් කාසි වලට රෙෆ් දීමෙන් වලකින්න
  9. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දෙන්නම් කාසි වලට :no::no: Black stallons => 8 :) White unicorns =>0 :growl:
  10. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    දෙන එකෙක් දැනම රෙෆ් දීපල්ලා ටීම් එකේ නම දාලා..නැත්නම් එකෙත්වත් දෙන්නේ නාහේ වොට් :dull::dull:
  11. 3rdEye

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    රෙෆ් වැඩියෙන් දෙන ටීම් එකට දෙන්නම්...දැන් රෙෆ් දිප්ලලා :P
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    කට කහනවට අහන්නේ,දැන් අපි ICC 20-20 Cricket World Cup 2016 පැරදුනේ මාලිංග නිසාද? :eek::eek: දැන් උ මැච් එකකවත් ගැහුවද :lol::lol: ගහපු උන් වග කියන්න ඕනේ නැද්ද :shocked::shocked: තිරිමාන්න,බින්දුමාල් මේවා දැකලා උඩ පැන පැන හිනා වෙනවා ඇති :rofl::rofl:
  13. 3rdEye

    Suicide_Squad_to_DC_future_(Y)

    පිස්සුද බන් ඊලග එකත් Zack දෙනවා කියන්නේ..උණ විහින් නාන්නේ මී පිස්සෙක් නිසා.. Man of steal බලපන්..තනිකරම අච්චාරුවක් :baffled::baffled: මන් දැක්කා මුව අයින් කරන්න කියලා ඔන්ලයින් පෙස්සමක් යනවා :rofl::rofl: ළිං මදියෝන්ට හොදයි මචන් මේ ෆිල්ම් එක..එත් අනිත් යට වැඩක් නැහැ..මෙලෝ අජූතයි :dull::dull:
  14. 3rdEye

    Suicide_Squad_to_DC_future_(Y)

    මේකත් ගහන්නේ Zack බන්..එහෙනම් අහන්න දෙයක් නැහැ ෆිල්ම් එක පටම්ම චාටර් ලොල්
  15. 3rdEye

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    ලංකාවේ ළිං මැඩියෝ දාන්නේ නැති උනාට..මාලිංගට ලැබෙන ලක්ෂ 1500 20% cricket බෝඩ් එකට ලැබෙනවා...ඒ කියන්නේ ලක්ෂ 300 නිකන් ඉදලා බෝඩ් එකට ලැබෙනවා :dull::dull:
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :lol::lol::lol::lol: අඩෝ ස්ටොක් එංග්ලන්ඩ් බෙස්ට් ප්ලේයර් නේද :P:P
  17. 3rdEye

    16000 ක් ගැහුව මචං...

    එල එල
  18. 3rdEye

    සුද්දෝ ඉස්සරහ ඇඹරෙන අපේ පොලිස් රාළහාමිලා

    උබගේ ඔලුව ලගකදී කොහේ හරි වැදුනද?ලගදි ඉදන් වයර් මාරු වෙලා සිරාට නොන්ඩි ගහනවා :dull::P
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උ යවන්න හදන්නේ බින්දුමාල්ට කැප්ටන් කම දෙන්න... :growl::growl: සපෝර්ට් කරන්න වෙන ටීම් එකක් හොයා ගන්න කාලේ ඇවිල්ලා සිංහලු :(:(

    No contents