gamers ලා ට සුපිරි භාණ්ඩයක් !!!
Gaming PC එක tweak කරන්න පුළුවන් සුපිරි software එකක් තමය් "Razer Game Booster" කියන්නේ:cool::cool: ... ....සැහෙන්න ලොකු වෙනසක් තියනව software එක use කරද්දී ...:yes::yes:
මෙන්න original site ...වැඩි විස්තර මෙතනින් ගන්න ... download කරගන්න...