1. laknath123

    babe.. do you want

    තේරුණා වගේ හිටපං :yes:
  2. laknath123

    the meme thread

    ඕකට උත්තරය යනවා නෙවෙයි..එනවත් නෙවෙයි.:P හිට ගෙන ඉන්නවා:lol:
  3. laknath123

    the meme thread

    ඒ කියන්නේ හැම වෙලේම හෙවනැල්ල වැටෙන්න ඕන පිටිපස්සටද :lol:
  4. laknath123

    the meme thread

  5. laknath123

    පිඹුරෙක් පොල් ගස් නගින හැටි

    පව් ඌට අත් දෙකකුයි කකුල් දෙකකුයි තිබ්බා නම් :(
  6. laknath123

    කවුද මේ රාජිත කියන්නේ

    මට මූත් එකයි බන්දුල ගුණවර්ධනත් එකයි... මුන ඔක්කොම එළවන්න ඕනේ
  7. laknath123

    ලැම්බෝගිනිය_පෝප්ගේ

    මට දෙන්න මම යවන්නනම් :yes:
  8. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    මගේ වයිෆ් එහෙම එකකින් ඉල්ලා අස් වෙලා තවත් එකකට ගියා.දෙකම රාජ්‍යය සේවයේ.. ලියුම ආවා අමාත්‍යාංශ ලේකම්ගෙන් ඔබගේ ඉල්ලා අස්වීම පිළිගත්තා කියලා :yes:
  9. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    අසරණ දරුවන්ට උගන්නන එක ඊට වඩ පින් :cool:
  10. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඔව් ඔයාට යන්න දෙනවා.ඒත් එකට ඔයා වැඩට ගිහින් නියම විදියට අයින් වෙන්න වෙනවා.නැත්තං හිතුන විදියට ගෙදර නතර වෙන්න බෑ... මේක ගැන හරියටම දැන ගන්න නම් ඔයාගේ කලාපේ පරිපාලන නිලධාරියාව හම්බ වෙලා වැඩි විස්තර දැන ගන්න.
  11. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඉල්ලා අස්වීම පිළි ගත්තොත් පුලුවන්.:eek:නැතුව සේවය අතහැර ගියා සේ සැළකුවොත් නම් බැහැ දන්න විදියට :yes:
  12. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    එහෙම ඉල්ලා අස්වෙන්නේ බැහැ..උදාහරණයක් විදියට හෙදියකට විද්‍යාපීඨ පත්වීම් දාරියෙකුට වගේ රජය වියදම් කරලා තියෙනවා නම් ඒ මුදලා ආපසු ගෙවන්නේ නැතුව ඉල්ලා අස් වෙන්න බැහැ.ඔයාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.ඒ හන්දා සමහර තනතුරු වලට හිතුන පලියට අයින් වෙන්න බැහැ.ඒකට ඔබගේ ඉල්ලා අස්වීම පත්වීම් බලධාරියා පිළි ගන්න ඕනේ...
  13. laknath123

    ගෙයක් ඇතුලෙන් යන කෝච්චිය

    වේලාව - පාන්දර එකයි ඔබ - ගොරවා ගොරවා සුවසේ නිදයි. මේ වෙලාවේ හෝන් එකක් ගහන් කෝච්චිය යනකොට නියමයි නෙහ් :P
  14. laknath123

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    සුභ පැතුම් සහෝ
  15. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඔව් ..ඒක තමා මම කිව්වේ..:yes: මාසෙකට කලින් අස් වෙන බව දැනුම් දෙන්න ඕනේ...:yes: නැත්තං මාසික වැටුපට සමාන වැටුපක් ගෙවන්න ඕනේ..:yes: මොනව කරන්නත් පත්වීම් බලධාරිය ඔබගේ ඉල්ලීම පිළිගන්න ඕනේ..:yes: එපා නම් ඇයි භාර ගත්තේ :confused:
  16. laknath123

    නාමල්_භීතිකාව

    he made him sick :yes:
  17. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    කරන්න තියෙන්නේ ඒක තමයි.ඉල්ලා අස් වෙන්න නම් පත්වීම් බලධාරියා එකඟ වෙන්න ඕනේ.නැත්තං සේවය අතහැර ගියා වෙනවා.එතකොට ආයේ රාජ්‍යය සේවය බෑ
  18. laknath123

    Gov Teaching වලින් අයින් වෙන එක

    ප්‍රින්සිපල් වැරදියි.ලොග් එක ගැහුව නම් අනිවාර්යෙන්ම ඕක පුරවගන්න ඕනේ.:yes: දැන් වැඩේ අවුල් :sorry:

    No contents