වීදුරු බෝල තුනේ අභිරහස
සුගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා,
"මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachersල, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ...