හෙට-ට්‍රිපක් යනව
හෙට නුවරඑලියෙ යන්න කියල ලෑස්ති...
පාන්දර 4 ට විතර යන්න හිතන් ඉන්නෙ...
ඔය කාරනේ නිසාම අද හවස කොන්ඩෙ ටිකක් කපා ගන්න..
මගෙ සුපුරුදු සැලොන් එකට ගියා....
අම්මද බොල... හොදට අදුරන ඔළුවක්...
කොණ්ඩෙ කපනව... කොණ්ඩෙ කීවට ඒකකගෙ ඇති කොන්ඩයක් නෑ
තට්ටෙ පෑදිලා...සෑහෙන කාලෙකින් සුපුරුදු...