සල්ලි දීල App ගන්න පුලුවන් නම් Windows OR IOS මේ දෙකම හොදා මචන්. Android , IOS වල paid App ගස් ගල් ගානෙ Download කරගන්න තියෙනව free internet එකේ. ඒ උනත් windows වල එහෙම නැති තරම් තවම(තියෙනව බොහොම ටිකක්) අන්න ඒක තමා අපේ අය windows, IOS හොද නැ android මරු කියන්නෙ ගොඩක් වෙලාවට.
කවුරු මොන මොබයිල්...