නිකන් පලයන් නාකි බල්ලො යන්න:P. රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට...