1. san**

    සංහලු රොමේනියාවේ දාන අඩුකුලේ පාටි 😬

    10 ට වෙනකන් ඉස්කෝලේ යනවා කණු 10 අරගෙන ගමටම එළියක් වෙනවා දන්න අයියා කෙනෙක් මාර්ගයෙන් රුමේනියා එනවා පොඩි ජොබ්ස් ටිකක් කරනවා youtube channel එකක් පටන් ගන්නවා ඊට පස්සේ "මේ රටේ මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම ලංකාව මොන අපායක් කියලා හිතෙනවා " :lol:
  2. san**

    කොඩිය උස්සගෙන යන කැබැල්ලගේ නමක් දන්නවද උබල?

    ඔසරිය ඇදලා ජාතිය කොඩිය අතේ අරගෙන අරුත් එක්ක මුකුළු කරා නම් මනීෂා එකටත් හදනවා video එකක් .
  3. san**

    බිත්තර සහ කුකුල්මස්

    කුකුල් මස් කන්න ඕනේ නම් ඉන්දියාවට පාලමක් හදමු පාලම් හදමු කුකුල් මස් කමු
  4. san**

    අඩෝ මේ video වල සුපිරි ගතියක් තියෙනවා නේ? 😍😍

    ඉස්සර අව්රුදු ලගයි කියල අපි දැනගන්නේ ඕකෙන් සීයා කෙසෙල් කැන් 4 විතර ඔහොම කරනවා
  5. san**

    Magnite driverla ඔක්කොම මෙහෙමද

    ඕකට ඉතින් වාහන්ට බැනලා වැඩක් නෑ බන්
  6. san**

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    owa hoya ganna na ban :( ada kawoth heta na
  7. san**

    Ideal Motors - E bike - LiFePO4 - 4.75Laks

    LiFePO4 හින්දා charge කරන්න පුළුවන් circle ගාන වැඩියි ගාන 4.75Laks නම් මට නම් හිතෙන්නේ හොද ඩීල් එකක් කියලා ලග දුවන්න තමයි ඉතින් . regen break එහෙම නැතුව ඇති
  8. san**

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    අව්රුදු 10 පරණ වාහනයක් 61 දීලා ගන්නේ ඇයි බන්
  9. san**

    ඉන්වෙස්ට්මන්ට් අඩ්වයිස්

    middle east වලත් දැන් port city එක ගැන interest ලු . හොද investment එකක් වෙයි . දැන් ගත්තොත් මිස්සක් ඉස්සරහට නම් බැරි වෙයි
  10. san**

    🇮🇷IRAN 🇺🇸US -WW3?

    ගුවන් තොටුපළවල් වලට ගැහුවොත් අපේ සංචාරක කරුමාන්තේ ටටා බායි ..
  11. san**

    කොහොමද මේ දවස් වල රස්නේ ? රෑටත් පුදුම රස්නයක්නේ

    උදේට ගෙදර සෝලා එකෙන් සල්ලි හොයලා දෙනවා රැට AC ඒවා ඔක්කොම පුච්චලා දානවා
  12. san**

    හෙළ යක්ක පුත්තු සහ අනාත youtube කාරයෝ

    ලංකාව ගැන හොද impression එකක් එන videos වලට අපේ උන් හුරේ දාන හින්දා උන් තව තව ඒ වගේ videos හදනවා . එකෙන් ලංකාවේ නම තව තවත් market වෙනවා . ලොකු අව්ලක් නෑ ඉතින්
  13. san**

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    ඕවා කලින් හිතලා මොනවා හරි plan එකක් තියෙනවා නම් හොදයි බන් නැත්නම් ලොකු ගානක් මැරෙයි ඕකෙන් හැබැයි තව සෙට් එකක් කියනවා ඔය කියන තරම් ලංකාවට බලපැමක් වෙන්නේ නෑ කියලා
  14. san**

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    වෙලාවේ හැටියට මොනවා හරි වවන්න පුළුවන් නේ බන් . අනික එල් නිනෝ එකක් අවොත් පාරේ ටැප් වතුර නතර වෙයි නේ
  15. san**

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    ආහාර සැපයුම් මාර්ග වලට කෙල වෙයි කියලා තමයි කියන්නේ . උදාහරණයක් හැටියට අනුරාදපුරේ වී වගාවට වතුර නැතුව කෙලවෙනවා , උන් උන්ට විතරක් කන්න වී ඉතුරු කරගෙන වී විකුණන එක නවත්තනවා , විකුනන්න හාල් නැති නිසා හාල් ගණන් යනවා , හාල් නැති නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ගන්න හැදුවත් උන්ටත් කෙල වෙලා තියන නිසා උන්...
  16. san**

    🎬 "ටින් ටින්ගේ වීර ක්‍රියා" නැවතත් රිදී තිරයට එන ලකුණු... 🎦

    ටින් ටින් කියලා කෙල්ලෙකුයි , කැප්ටන් හැඩොක්ට පත කළු අම්මණ්ඩිකුයි , සොනොවීට බැල්ලියෙක් හිටියොත් කොහොමද ? මට සත පහකට sure නෑ දැන් කරන remake .
  17. san**

    වේදනාවක් නැතුව

    විහිළුවටවත් මේවට support කරන්න එපා
  18. san**

    දේපල බද්දත් ඔන්න ආවා

    එතකොට වරිපනම් කියල ගෙවන්නේ මොකද්ද

    No contents