අපට වැඩියෙන්ම වටින්නේ කුමක්ද...චන්ද්‍රයා ද සූර්යයා ද....චන්ද්‍රයා මුදුන්වෙන්නේ මැදියම් රැයේදී ය. මැදියම් රැය අන්ධකාරය. චන්ද්‍රයා එම අන්ධකාරය දුරලා අපිට ආලෝකය ලබා දේ. එසේ වුවද, සූර්යයා මුදුන් වෙන්නේ ගිනි මධ්‍යහනේ ය.ගිනි මධ්‍යහනය කොහොමත් ආලෝකමත් ය. එනම්, සූර්යයා අපට එලිය දෙන්නේ එසේ "කොහොමත්...