කලු කූබි පේලියයි,තෙල් කූබි පේලියයි:P
ඕකුන් නම් අවුලක් නැ ඒත් චුටිපුතා ජුනියර් ඉන්න නිස ටිකක් බය වෙන්න වෙයි මොනව හරි කරපන් මචන් අනිව කැම මොනා හරි හැලෙන්න ඇති:dull:වැඩිය පාවිච්චි කරනෙ නැත් වෙලාවක් බලලා සැර බෙහෙතක් හරි ගහපන්
ඉයෙ උදෙ පුන්චිගෙ පුතා ආවා(පොඩි එකෙක්) මු නිකන් මගෙ ටීසර්ට් එකක් ඇදගෙන...