එදා පෝස්ටර් ගහපු දවසෙම පටන්ගන්න හරියේ සුවිප් කවුන්ටරයක් තිබ්බා කහපාට ගාල එහෙම. ලස්සනට තිබ්බ. අපේ එවුන් එකේ දැන්වීම් ඇලවීම තහනම්කියල තියෙන එක උඩින්ම පෝස්ටර් එකක් ඇලෙව්වා. :yes:
පහුවදා උදේ වැඩට ආව ගමන්ම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා ඔෆිස් එකේ කෙල්ල තමා ආන්ස්වර් කලේ.
මෙන්න ටික වෙලාවකින් කෙල්ල මුණ...