බොදු භීෂණයේ මුහුණුවර
ඔහුගේ මුහුණ, පිළිමයක් සේ ශාන්තදාන්ත ය. ‘‘බුරුම බින් ලාඩන්’’ නමින් ප්රකට බෞද්ධ භික්ෂුව ධර්ම දේශනය අරඹයි. සිය ගණනක් සැදැහැතියෝ ඔහු ඉදිරියේ දෑත් එක්කොට වාඩි වී සිටිති. රතට හුරු සිවුරක් හැඳ සිටින භික්ෂුව සමග එම පිරිස පිරිත් සජ්ජායනා කරති. ස්ථානය, විශාලත්වයෙන් රැන්ගුන් නුවරට...